Wednesday, February 15, 2012

‍දේශ ද්‍රෝහියෝ වෙන්න එපා

  
                           දැන් නම් අපේ සිරි ලංකාවේ ‍ගොඩක් දෙනෙක්ට තරු ෂුවර් එකටම දවල් තරු පෙනෙනවා ඇත, අනෙක් අතට විවිධ අයට බනිනවා ඇත. ‍ඊට ප්‍රධානම හේතුව මට හිතෙන හැටියට නම් ඊයේ පෙරේදා තෙල් ගනන් ගිය එකය. අපේ රටේ ‍මිනිස්සුන්ට තේරෙන්නේ නැත.

Friday, February 10, 2012

ලෝකේ සාර්ථකම ව්‍යාපාරිකයො විතරද ?

 ඔන්න මම හා හපුරා කියලා ලියන පළවෙනි බ්ලොග් එක. ඉස්සෙල්ලත් එකක් ලිව්වා. ඒත් ඉතින් වැඩකට ඇති එකකට කියලා ලියන පළවෙනි එක. අද මම කියන දේවල් මාතෘකාවට ගැලපෙනවාද කියලා නම් මටම ප්‍රශ්ණයක් තියනවා. ඒ මොනවා වුණත් කමක් නෑ. මම හිතන‍වා මේ ලියන දේවල් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා. ඔය මදෑ වල් පල් නේද ?


පළවෙනි මාතෘකාව ගැන නම් ගොඩක් දෙනා දන්නවා ඒත් ලිපියට මේ ටිකත් ඕනි නිසා පොඩ්ඩක් කියන්නම්.

Monday, February 6, 2012

පටන් ගත්තා විතරයි . . . .




ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ශිරා පටන් ගත්තා එකක්. කට්ටිය හදිස්සියෙම බලනවා ඇති පටන්ගත්ත එක මොකක්ද කියලා. මොකවත් නෙමෙයි පටන් ගත්තෙ Blog එකක්. මොකක්දෝ මන්දා හි‍තේ තිබිච්ච ආසාවකට හිතුනා නොවැ එකක් ලියන්න. මහ දේවල් ලියන්න තරම් නම් පොරක් නෙමෙයි මම. ඒත් ඉතින් දන්න දේවල්, සිද්ධවෙච්ච දේවල් ඔයලා එක්ක බෙදාගන්න තමයි අයිඩියාව.