ලිපියක් ලියන්නේ බොහෝ කාලෙකිනි. වැඩ වැඩි නිසා කියනවාට වඩා උවමනාව අඩුවීම එයට හේතුව ලෙස පැවසීම සුදුසු යැයි සිතේ. මම සාමාන්‍යයෙන් දේශපාලන මාතෘකා ගැන කථා කරන්නට ඉතා අකමැතිය. මා ලියන ඒවා වදින්න ඕනි තැන්වලට දැනෙන්නට වැදුනහොත් මා වැනි ඉතා ප්‍රාථමික ලියන්නෙකු වෙනුවෙන් වුවද සුදුවෑන් ස්ටාර්ට් වීමට ඉඩතිබෙන හෙයිනි. මේ ටික ලියන්නට හිතෙන්නේ, මා මෑතකදී බසයකින් ගමන් කරද්දී ඇසූ පිරූ සිද්ධි කිහිපයක් නිසාවෙනි.
ශිරාගේ Blog. . .
Monday, August 27, 2012
Sunday, April 1, 2012
තනිකම
මාතෘකාව බැලුව ගමන් ගොඩක් අයට හිතෙනවා ඇති මහ එපා කරපු දෙයක්නේ තනිකම කියන්නේ කියලා. ඒත් මම මේ කියන්න යන්නේ මට තනිකම කියන එක පේන වෙනස් විදිහක් ගැන.
Wednesday, February 15, 2012
දේශ ද්‍රෝහියෝ වෙන්න එපා
දැන් නම් අපේ සිරි ලංකාවේ ගොඩක් දෙනෙක්ට තරු ෂුවර් එකටම දවල් තරු පෙනෙනවා ඇත, අනෙක් අතට විවිධ අයට බනිනවා ඇත. ඊට ප්‍රධානම හේතුව මට හිතෙන හැටියට නම් ඊයේ පෙරේදා තෙල් ගනන් ගිය එකය. අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත.
Friday, February 10, 2012
ලෝකේ සාර්ථකම ව්‍යාපාරිකයො විතරද ?
ඔන්න මම හා හපුරා කියලා ලියන පළවෙනි බ්ලොග් එක. ඉස්සෙල්ලත් එකක් ලිව්වා. ඒත් ඉතින් වැඩකට ඇති එකකට කියලා ලියන පළවෙනි එක. අද මම කියන දේවල් මාතෘකාවට ගැලපෙනවාද කියලා නම් මටම ප්‍රශ්ණයක් තියනවා. ඒ මොනවා වුණත් කමක් නෑ. මම හිතනවා මේ ලියන දේවල් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා. ඔය මදෑ වල් පල් නේද ?
පළවෙනි මාතෘකාව ගැන නම් ගොඩක් දෙනා දන්නවා ඒත් ලිපියට මේ ටිකත් ඕනි නිසා පොඩ්ඩක් කියන්නම්.
පළවෙනි මාතෘකාව ගැන නම් ගොඩක් දෙනා දන්නවා ඒත් ලිපියට මේ ටිකත් ඕනි නිසා පොඩ්ඩක් කියන්නම්.
Monday, February 6, 2012
පටන් ගත්තා විතරයි . . . .
ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ශිරා පටන් ගත්තා එකක්. කට්ටිය හදිස්සියෙම බලනවා ඇති පටන්ගත්ත එක මොකක්ද කියලා. මොකවත් නෙමෙයි පටන් ගත්තෙ Blog එකක්. මොකක්දෝ මන්දා හිතේ තිබිච්ච ආසාවකට හිතුනා නොවැ එකක් ලියන්න. මහ දේවල් ලියන්න තරම් නම් පොරක් නෙමෙයි මම. ඒත් ඉතින් දන්න දේවල්, සිද්ධවෙච්ච දේවල් ඔයලා එක්ක බෙදාගන්න තමයි අයිඩියාව.
Subscribe to:
Comments (Atom)


